සොහොයුරියනි අපි එක සෙවණේ
සිසු දැරියෝ ඔබගේ
සඟමිත් විදුහල් මෑණියනේ
අපි පොඩි දරුවෝ
ඔබ මව් ගුණ සෙවනේ //
පා පොඩි ඔසවා අප යන විටදී
අපේ අතින් අල්වා …..
දුවේ කියාලා දෙනු මැන
මග පෙන්වා …..
හොඳ දරුවන් වී සඟමිත් මෙහෙණි
වාගේ අපි මතුදා …..
අපි ඉපදුන රට ආදරයෙන් අපි
රැක ගන්නෙමු සැමදා //
සොහොයුරියනි …..