ගුරු මහත්ම මහත්මීන් ගේ ගායන , වාදන, නර්තන රැගත් ප්‍රසංග ය 2019 නොවැම්බර් මස 3 වැනි දින ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් ලෙස වේදිකා ගත විය.