Mon - Fri : 7:00 - 2:30
+94 11 2 692577

School Anthem

 

සොහොයුරියනි අපි එක සෙවණේ
සිසු දැරියෝ ඔබගේ
සඟමිත් විදුහල් මෑණියනේ
අපි පොඩි දරුවෝ
ඔබ මව් ගුණ සෙවනේ //

පා පොඩි ඔසවා අප යන විටදී
අපේ අතින් අල්වා …..
දුවේ කියාලා දෙනු මැන
මග පෙන්වා …..

හොඳ දරුවන් වී සඟමිත් මෙහෙණි
වාගේ අපි මතුදා …..
අපි ඉපදුන රට ආදරයෙන් අපි
රැක ගන්නෙමු සැමදා //

සොහොයුරියනි …..